පාසල් ගීතය
දස අත පතුරා කිත් රාවේ
හෙළ දිව මහ විදුහල් අඹරේ
විදුහල් නාමේ පල්ලේබැද්ද මහ
දින දින සැර වේරැදේවා
විදුසින් මිහිකැන් ලොව පතුරාලා
ජීවන නව දිවයුරු පායා
අපගේ මහ විදුහල් මාතා
සමරමු සුරකිමු අප සැමදා
මෙත් කරැණා දම් ගුණ වඩවා
රට දැය සමයට හිත යොදවා//
ජාතික දියුනට මග සැරසූ
නමදිමි ඔබ පා යුග සැමදා//