| පාසල ආරම්භ වූ දිනය | 1911 ජුනි මස 06 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1965-08-24 |
| ජාතික පාසලක් වූ දිනය | 2022.01-15 |
| පාසල් වර්ගය | 1ඣ |
| පාසල් අංකය | 28404 |
| සංගණන අංකය | 23468 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 01 රූඩ් 01 පර්චස් 24 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | ඇඹිලිපිටිය |
| කොට්ඨාසය | ගොඩකවෙල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ගොඩකවෙල |
| ග්‍රාම සේවක වසම | පල්ලේබැද්ද |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 48 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1686 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 70 |
| පාසලේ වර්ණය | නිල්,තැඹිලි |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ