banner33.jpg
banner.png
banner_2.png
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම 



“අභියෝග ජයගත හැකි මනා පෞරුෂයකින් යුතු නිර්මාණශීලී ප්‍රජාවක්.”

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලෙබැද්ද නගරය මධ්‍යයේ මෙම පාසල පිහිටා ඇත.

1911 ජුනි මස 06   කුඩා පොල් අතු මඩුවකින් ඇරඹි මෙම පාසලේ ආරම්භ සිසුන් ලෙස පිරිමි ළමුන් හතර දෙනෙකු පමණ සහභාගී වී ඇත. 1911-1920 කාලය අතරතුර පැවති මැලේරියා වසංගතය නිසා පාසල් වරින්වර වසා දමා තිබේ. එහෙත් 1920 වන විට සිසුන් 60 දෙනකු පමණ සිට ඇත. 1925 වර්ෂයේ දී 06 වන ශ්‍රේණිය ආරම්භ කර ඇත.

  

Read More

 

පාසලේ මෙහෙවර

 

 

“සිසුන්ගේ අධ්‍යාපනික  ගුණාත්මකව සංවර්ධනයත් ඇති කිරීමත් භෞතික හා

මානව සංවර්ධනයකත් ඇති කිරීමටත් ඇප කැප වීම.”

Notice Board

celebrate world’s children

world Teacher’s day on 6th October

school prefects scheduled to be held-on 7th October 2022.

Pallebedda Maha Vidhyalaya